ආරම්භය

කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය ආරම්භ වූයේ 1994 ජනවාරි මස 21 වන දින, එවකට විදුහල්පතිව සිටි ආර්. ජී. ජයසේන මහතාගේ මූලිකත්වයෙනුයි. ප්‍රාථමික පුහුණු ගුරුවරියක වූ පී.එච්.සී. අත්තරගම මහත්මියට විශේෂ අධ්‍යාපනය පිළිබව පුහුණුවක් ලබා දී සිසුන් 7 දෙනෙකුගෙන් ආරම්භ කළ විශේෂ අධ්‍යාපන ඒකකය තුළින් මේ වන විට සිසුන් 75 ක‍ට පමණ විශේෂ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර දී තිබේ. විශේෂ අධ්‍යාපන ඒකකයේ සමාරම්භක උත්ස‍වයේ ඡායාරූප කිහිපයක් පහත පළ‍ වේ.

























2010 වසරේදී විශේෂ අධ්‍යාපන ඒකකයට පරිගණක යන්ත්‍රයක් ලැබුණු අතර පරිගණක ඒකකයක් ස්ථාපනය කරනු ලැබිණි.

No comments:

Post a Comment