Sunday, April 12, 2015

වාර්ෂික චාරිකාව - 2015

විශේෂ අධ්‍යාපන ඒකකයේ අංශ ප්‍රධාන පී. එච්. සී. අත්තරගම මහත්මිය විසින් සංවිධානය කරන ලද වාර්ෂික චාරිකාව අප්‍රේල් 02 වන දින පැවැත්විණි. කළුතර බෝධිය, මාතර වේරහේන විහාරස්ථානය, පොල්හේන මුහුදු වෙරළ ආදී ස්ථාන කිහිපයක් නැරඹීමට හැකිවිය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අාපසු පාසල වෙත පැමිණෙන විට පසුදා අළුයම 1.30 පමණ විය. චාරිකාවේ දර්ශන කිහිපයක් පහත පළවේ.








No comments:

Post a Comment