විශේෂ අධ්‍යාපන ඒකකයේ සිසු සිසුවියන් හා ඔවුන්ගේ මව්පියන් සහ ගුරු භවතුන් අද දින අධ්‍යාපන චාරිකාවක් සදහා එක්විය. පෙ.ව. 6.00 ට පමණ විදුහල අසලින් ගමනාරම්භ විය. චාරිකාවේ ප්‍රධාන අරමුණ වූයේ අත්තනගල්ල රජමහා විහාරය නැරඹීම, කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් අංගනය නැරඹීම හා මීගමුව මුහුදු වෙරළට යාමයි. චාරිකාව සාර්ථකව නිමවීමෙන් අනතුරුව රාත්‍රී 9.00 ට පමණ බස්රථය කොස්සින්නට ළගා විය.
අත්තනගල්ල රජමහා විහාරයේදී.......
කටුනායක ගුවන්තොටුපොළ නරඹමින්......
මීගමුව මුහුදු වෙරළේ විනෝද වෙමින්......
No comments:
Post a Comment