Saturday, July 28, 2018
2018.06.14 - ආබාධ සහිත තැනැත්තන්ගේ මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල 2018
ආබාධ සහිත තැනැත්තන්ගේ මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල (2018) සඳහා සහභාගි වී ජයග්‍රහණ අත් කරගත් විශේෂ අධ්‍යාපන ඒකකයේ සිසුන්.
2018.06.02 - විශේෂ අධ්‍යාපන ඒකකයට නවීන රූපවාහිනී යන්ත්‍රයක්
උඩුනුවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් විශේෂ
අධ්‍යාපන ඒකකයට නවීන රූපවාහිනී යන්ත්‍රයක් ප්රදානය කිරීම හා ස්ථාපනය කිරීම
විදුහල්පතිතුමාගේ ද සහභාගිත්වය ඇතිව සිදු කෙරිනි.
2018 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දුන් උපකරණ
විශේෂ
අධ්‍යාපන ඒකකය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපකරණ රැසක් මෙම වසර මුල සිට ලබා
දුන් අතර ඉදිරියේදී තවත් උපකරණ ලබාදීමට නියමිතය. එසේ ලබා දුන් උපකරණ අතර නවීන
පරිගණක පද්ධතියක්, ශ්‍රවණ උපකරණ කට්ටලයක්, වීඩියෝ කැමරාවක් ද වේ. ලබාදුන් සම්පූර්ණ
උපකරණ ලැයිස්තුව පහත පරිදි වේ.
- Computer System Unit (ewis) - (Intel Core i5-7400 3.0GHz 7th Generation computer with 8GB DDR4 RAM, 4GB VGA, 1TB HDD)
- LED Wide Screen Monitor 21.5’’
- Line Interactive Uninterruptible Power Supply (Prolink PRO700C 600VA)
- Education Keyboard
- 32GB USB Flash Drive
- Media Player (Plextalk PTV1)
- Self Powered Loudspeaker (j-Sound)
- Dynamic Microphone
- Wireless Microphone Transmitter
- Clip-on Microphone
- Stereo Headset (A4 Tech)
- Battery Charger (Camelion) with 9V rechargeable battery
- Media Reader USB 3.0 (Kingston)
- Tripod Stand for Loudspeaker
- Digital Camera (Canon PowerShot SX540 HS)
1.
Friday, July 27, 2018
2017.12.21 - අභිරූ 2017 කලා උළෙල
ආබාධිත දිනයට සමගාමීව උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ කලා උළෙලේදී දස්කම් දැක්වූ කොස්සින්න කනිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ සිසු දරු දැරියෝ.
Subscribe to:
Posts (Atom)